Nethu@27 4 years ago 347 2 0
❤නිසදැසකි නුබ මගෙ ජීවිතය ලියන්නට .
ගීයකි නුබ මට මගේ කතාවේ තනුව වයන්නට පවුරකි නුබ මට තවකෙකු වෙත ඉගිලී යන්නට
ගිරි දුර්ගය නුබ වේ මට මෙ සසරේ නිදුකින් සැනසෙන්නට දෙවුලිය නුබ වේය මා වැනි මල් සරෙකු තනන්නට ..
පතන්නම් නුබ හැම සන්සාරෙම මගේ ම වන්නනට .. ✍️ nethu