Amasha Oshadini 4 years ago 308 0 0
අහම්බෙන් හම්බුන එයා
අද මට ජීවිතේම වෙලා.....
එයා එක්ක
එකම වහලක් යටට එන්න
එයා වෙනුවෙන් ම
ජීවත් වෙන්න.....
එයාගෙ පොඩි දේටත්
හිත රිද්දගන්න
එයා නැති වෙයි කියලා බයෙන්
හිත ගස්සගන්න.....
එයාගෙම වෙන්න
මේ හිත හීන දකින තරම්.....
මට ඕනිම උඹේ වෙන්න
උඹේ විතරක්ම වෙන්න
ආදරේ කියන්නේ මොකක්ද කියලා
උඹෙන් දැනගන්න.....
මැණික තව එකපාරක්
තුරුල් වෙලා කියන්න
❤️ආදරෙයි ❤️
කියලා විතරක්ම මට.....
????අමා...❤️.