Sandu U Nanayakkara 7 years ago 273 3 4
කොහෙන්දෝ උපන් කදුළු කැට
එකිනෙක පෙළින් වැටුනට
කිරි සිනා ලවන් සතුටු කොට
එක් කලා එළියක් දුක් මුහුණකට
නොදැක්කෙම් සිනහවක්
නොදැක්කෙමි දොම්නසක්
ඇය සතු වුණා සම සිතක්
දුටුවා සතුට පිරි කඳුළු කැටයක්
කිරිසිනා මුව හස රැන්දූ
නොකිළිටි නුවන් හද බැන්දූ
දෙයත් එක්කොට මා හට වැන්දූ
දියණියක් ඇය පව් කම් නොම සින්දූ
ලොවක් පතනා නිදහස් ලොවක්
දැයක් තනනා සුවිසල් හෙටක්
රටක් දිනනා පින්බර සිතක්
වන්නට අවැසි ඇය දූවිලි මලක්
** සඳූ **
Niru.k.Wijepala. 7 years ago Tha one kill mee. ??
Sandu U Nanayakkara 7 years ago What fool?
මවුල ඌශියන් අධිකාරම් 7 years ago වලාකුලි
Sandu U Nanayakkara 7 years ago ??