Nethu@27 4 years ago 316 0 1
ඔබේ විශ වූ රාග තුඩුන් මත්වී
ඔබේ බොරු බොලද ආදර වදන් තුල සැගවී
මතක අවුස්සමින් රෑ දිවා මුල්ලකට වී සගැවී
වාවගනු බැරි තරම් හඩන
ඔබේ පලමු පෙම්වතා අහම්බයකට මම වී..
✍️ Nethu .
inoka damayanthi 4 years ago lassani