Pavani Theeksha 4 years ago 386 1 0

Nisadas Image

විශ්වාසය

ඕනෑම දෙයක් අහිමි වන්නට
පෙර රැක ගන්න
උත්සාහ කරන්න
ලැබිය යුතු වටිනාකම
ලෝබ නැතුව දෙන්න
හිමිව සිටින කළ
නොලැබෙන පැසසුම්
අහිමි වූ පසුව
ඕනෑවට වඩා ලැබුනත්
පලක් නැත..????✨

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps