නදී ..✍???? 4 years ago 537 1 0

Nisadas Image

"විල් දියක පිපි සුවඳ සුදු පාට මල නෙළුම්
නෙලා ගනු නොහැක දිය ගැඹුරැතියි හුගක්
ඈත සිට බලා නෙතු මතින් පොදිකල හැඟුම්
තනිව මම විදිමි වැව් ඉස්මත්ත මත ඉදන්"


නදී ..✍️
2022/07/06

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps