නදී ..✍???? 4 years ago 383 0 1

Nisadas Image

මාතර අහස යට
හිරු බසින එක
සැදෑ වරුවක...

ගිරිකුලෙක වැද
බිදෙන විසිරෙන
සුමුදු රළ දෙස
බලා සිටියෙමි.

තහන්චි දැමූ
සිතුවිලි වරක් වත්
උඩු සුළගට
පාවෙන්නට නොදීම

"සිරගත කලෙමි"

සාක්ශි ,
නිදහසට කාරනා
යලිත් විපරම්
නොකරාම....

නදී..✍️

Comments (1)

Ranatunge Jayawardene 2 years ago සිරගත කලයුමයි. ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps