Dila ???? 3 years ago 310 2 1
අත්හලයි සිතූ තැන්වල
මතක ඇත්තෙම නැද්ද හිත්වල
රිදුම් ආවම මතක පෑරෙන
ප්‍රේමයක් ඇති ගිහින් නවතින...
නැවුම් සුවඳක පැටලුණත් හිත
ආදරෙන් අත ගගා සෙනෙහස
රිදුණු පෑරුණු විටෙක හදවත
ඔසුව වනු ඇත අතීතෙක රස...
හිනාවෙන්නට හැකිය හැමවිට
දැකිය හැකිවෙද හිතක් විනිවිද
පිදිය හැක පුදසුනක් කර හිත
කටු නොමැති මල් තබා යනවද...
*$@n¢hi* 2 years ago lassni ❤