____සිතු___ 3 years ago 337 2 2
ගොඩක් අයට ඉන්න
නමුත් මට නැති
රණ්ඩු වෙලා
විනාඩියෙන් යාළුවෙන
ලස්සනම චරිතයක් ....????✨
යාළුවෙක් ට වඩා
සහෝදරයෙක් වුන
උපදේශකයෙක් වුන
අැතුවත් බැරි
නැතුවත් බැරි
ලස්සන ම බැදීමක් ....????️????
සමාජය මොන දේ කිව්වත්...
බෙස්ටා කියන්නේ හොදම යාලුවා..????♥️????
Sithu.. ✍️
D Pahasara 3 years ago ❤️
Ona ????❤️ 3 years ago ????????❤️