අහිංසකාවි මධු 4 years ago 343 2 0
ලගට ලංව කියා ගන්න ,
දරා ගන්න බැරි ආදරයක්
සිතට හොරාගෙන...
සිහින් සිනාහවක නෙතු දුටු අරුත් ගෙනෙනා සෙනෙහසක්
පෙනා නුබෙ නපුරකම් නොපෙනෙන ලෙසින් ඇත රත්තරං මට රැකවරණයක්....
මං මුරංඩුකම රංඩුවකට පෙරලන්
හැංගුණු නුබෙ තුරුලේ
මැරකම් රත්තරනේ මං සැනසෙන්නද නුබෙ ඔය දැතේ..❤️❤️