අහිංසකාවි මධු 4 years ago 347 2 0
මේ විසල් අහස යට
නුඹ මා සමඟ සිටින බව
දිවුරා කිව් මුත්...
නුඹ නුඹටම නොදැනිම
වෙනස් බව
මා කියන්නම් දිවුරා
මට මගේ දෑස
නොතෙමෙන්නට ඉන්න බැ
කඳුළු මා හට
එරෙහි වෙලා ....
මට මා අමතක විය
මේ විසල් අහ යට
අද මා හොඳටම තනිවෙලා ...
නුඹේ එදා මා එනතුරු
බලා සිටි මුත්
අද නෑ නුඹ මා එන මග බලා
කඳුල"
නුඹයි මායි පමණයි අද
නෑ කිසිවකු මෙදා ....
නුඹ මා හට නැති වූවොත්
නොයමි වෙනතක බලා ...
හතර වියන් ඇත
මා හට යන්නට
මෙලොවින් සදා ...????????