Jayantha Kumarw 3 years ago 264 2 0

Nisadas Image

මගේ හිනාව ♥️

නුබ දුර ගියේ
තනියම නොවේ
නුබ ගියේ මගේ
හිනාවත් අරන්
අනේ හැකිනම්
මොහොතකට ලගට ඇවිත්
නැවත මගේ හිනාව
මට දීල යන්න...

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps