D Pahasara 3 years ago 186 0 0
දුකේදීත් සැපේදීත් ඉන්න
මොන්දේ ඉල්ලුවත් සතුටින් දෙන
ඉස්කෝලෙ ඉදල එනකොට
ටොෆියක් හරි අරන්දෙන
චරිතයක් තමා
බෙස්ට කියල කියන්නෙ❤️❤️❤️❤️❤️
✍️✍️ Didula ....