Ona ????❤️ 3 years ago 362 0 0
මට මගේ ජීවිතය හදා ගන්න පුලුවන් ඒත් මට තව සැරයක් දෙන්න.පිරිමියෝ අප දෙදෙනාටන වැරදුන බව මා දනිමි ඔබත් එය හදා ගෙන මමත් එය හදාගෙන නැවත අප මුන ගැසෙමුද? නිකම් නිකම් අදුරු වෙලා යන්න ඉඩ නොදෙමු අපගේ ආදරයට ????❤️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps