???????? ||Michiy|| ???????? 3 years ago 322 3 0

Nisadas Image

ප්‍රේමයේ නාමය

සමහර බොළද හිත් ඇඩුවෙම නිහඩ බව පිරි මහා රැයක...

සිකුරු තරුවේ ලස්සන උවද පෙනුනේ අමාවක රෑ අහස මත..

වේදනාවෙන් බිදුණු හදවත් වලට ඔසුවක් උනේම...ප්‍රේමයේ නාමය...❤️

||Michiy||

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps