*$@n¢hi* 3 years ago 422 6 4

Nisadas Image

වියෝවූ ප්‍රේමිය...

අසිනි වර්ෂා
ආත්ම ස්පර්ශ
නොකරාම වැස්සා...

පපුවේ ගින්දර ඉකිබින්ද හන්දා
රහසේම කරන්නට කුමක්
නොමැති හන්දා
ශෝකයේ වුනු කදුලු නුවර වැව දැක්කා...

අදින් මිය ගොස්
වසර දහසක්ද මන්දා
අවැසි හමුවීමක්ද ඇහුවා
කියන්නට තව බොහෝ දේ ඉතිරිව...

හැමදාම මා නුඹේ බව
වැව රවුමේ බංකුව ළගදි කීවා
ඉතින් එහෙනම් පිං හොගක් දෙන්නම්
ඒ උතුම් නාමෙන් නිවන් පුරයම පතන්නම්...

~sahini~

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ????❤

*$@n¢hi* 3 years ago thanks Deesha ❤

Charu 3 years ago ලස්සනයි ඒක ගොඩක්

*$@n¢hi* 3 years ago Thnks charu ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps