ෂෙහාන් කෞශල්‍යය. 2 years ago 214 0 0

Nisadas Image

නුබේ මන්දිරය....

අත්හැරීමෙන්,
නුඹේ ඇතුළත
නුඹේ මන්දිරයහි
එතුමන් හා සමවදින කල
දේව මන්දිර
නුඹට අවශ්‍ය නැත....


Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps