Sandu U Nanayakkara 7 years ago 250 9 4

Nisadas Image

"යථාර්තය"

"ජීවිත මං පෙතේ
උඩ-යට ඇවිදිනා..
හිස් වු අරමුණු
හිස් වූ මොළ ගෙඩි..
මිල-මුදල්
ලුහු බදිනා..
පරපෝෂී වූ
සමාජ ජාලා...
සිත-පිත් නැති උස් කුහර
වසත් සමය අවසන වූ තැන..
නමක්-ගමක් නැති
ගිරි ශිඛර මත...
ගිමන් නොහැර ම
අවසන් හුස්ම පොද හෙලන
වගයි..."?

**සඳූ**


Comments (4)

තූර්යා ඉඳුවරී 7 years ago Lassanai akki....??????

✍️Nilushi Nisansala✍️ 7 years ago ?

Sandu U Nanayakkara 7 years ago Thanq nanga?

Iroshi Weerasuriya 7 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps