♡_Nishu_♡ 3 years ago 262 0 1
විටෙක සිතට සතුටක්...
කදුලු ගංගාවක ගිලුණු
තනිකමේ අන්තෙටම
වේදනා දුන්නු දීර්ඝ රාත්‍රීන්...
මතක....
ඔව් මතක වලට පුලුවන්
මනුස්සයෙක් හිනස්සන්න
වගේම...
මනුස්සයෙක්ව නොමරා මරන්න...
දන්නවද
මතක හරි රහයි
මතක් කර කර හිනාවෙනකොට...❤️????
♡_Nishu_♡
චතූ ???? 2 years ago ඇත්ත ????????