Dila ???? 2 years ago 386 1 3
සඟවා දමන්න සඳවත
දුක් සුසුම් මැද
මේ දැනෙන පාළුව
අර පෙනෙන දුර
කඳු මිටියාවතෙහි
හිස තියාන ඔහු ළය මත
තරු ගණින දවසක් එනවා
ළගදීම ඒ කඳු මුදුන් ඉමේ
වසන්තය අහිමි හිත් මත
මල් පිපෙන්න පටන් ගෙන
ඵල දරන්නට නියමිත
බැවින් අවාරයේ
එතැන් සිට...
කඳුල නුඹ
මා, අතැර යා යුතුය
ඉඩදී...
හිනැහෙන්න
හිත් පුරා මට නිදහසේ !
Naween Perera 2 years ago ❤️
D Pahasara 2 years ago ❤️
Ranatunge Jayawardene 1 year ago - ජය!