නදී ..✍???? 2 years ago 284 2 3
කාර්තුවකට ඉහත දවසක,
මසා නිමකල
ඉහ තියන
පුළුන් කොට්ටය..
බොහෝ දවසට
රෑ දෙගොඩ වන විට
බරින් වැඩිවී
තිබෙන අන්දම...
නදී රුබසිංහ????️
(ප.ලි :- ඝණීභවනය වුනු සමහර හැඟීම්
ඇතැම් වේදනාකාරී රාත්‍රීන් වල
ද්‍රවීකරණයට භාජනයවිය හැක)????
තූර්යා ඉඳුවරී 2 years ago ඒක හරිම ලස්සනයි නදී...
Ranatunge Jayawardene 2 years ago Very Meaningful! ⛅
*$@n¢hi* 2 years ago wow ❤️