D Pahasara 2 years ago 191 0 0

Nisadas Image

අන්ධකාර රාත්‍රිය

ආලෝකයෙන් සරසන්නට

පුන් සදට හැකි වුවදා


පුන් සද අන්ධකාරී කරන්නට

කලුවර වළාවකට

හැකියාව ඇත.......☁️☁️☁️☁️☁️


Didula

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps