Madu Hiru 2 years ago 471 1 0
හැම වරුවකම හැම තප්පරෙකම
නුබ මා සමග කියලා හිතුනා ..
දැණුනු හැම හද ගැස්මක් ම
නුබටත් දැනේන් නැති කියලා
මට සිතුනා....
රිදුනු හැම සිත් රිදුමක්
මට වගෙම නුබටත් දැනෙව
ඇති කියලා මට හිතුණා...
නුබට මං ආදරේ කර තරම්
තරමට මට නුබේ හිතේ
පොඩ්ඩක් හරි ආදරේ කියලා
හිතුණා ...
නැ මං වැරදි ...
නුබ මගෙ උනත් දැන්
කොළෙකට විතරක් නුබ මාව
අයිතිය ලියා ගත බව තෙරුම්
කර දුන්නා...
මධු... ✍️