Ranatunge Jayawardene 2 years ago 309 1 0

Nisadas Image

අභියෝගය

මාව එපාලු !
මොකද මන්ද ඒ ?
හොඳයි මම නො එන්න,
ඒ ගොල්ලෝ
දෙමාපියො ද...?
නිකම්ම නිකම්
කසිකබල් ජෝඩු!.
---------------------------------------------------
රනේ/30මාර්තු2024/අභියෝගය

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps