*$@n¢hi* 2 years ago 396 2 0
නිසල රාත්‍රීය
පුරා සද දරාගනිද්දී...
ගං ඉවුරු මෝයම
සද වතුරින් නැහැවෙද්දෙන්...
බට පදුරු තාල බදිමින්
සෙනෙහෙ බරම කවියක්
මද පවනට මුසු කරමින්...
ආලයේ රස දැහැන
සොයා විත්
ලැගුම් ගනිමින්...
දොරට වඩින අපේ පැතුම්
හිරුත් සමග
නැග එද්දෙන්...
~sahini~