Ranatunge Jayawardene 1 year ago 201 0 0

Nisadas Image

පරිභෝජනය

අලෙවි කරන්නෝ,
රූප කැමැත්තන්ට
රූප ද;
ශබ්ද කැමැත්තන්ට
ශබ්ද සුවය ද;
සුවඳ කැමැත්තන්ට
සුවඳ බහාලුම් ද;
රස කැමැත්තන්ට
රසය ද;
ස්පර්ශය කැමැත්තන්ට
පහස ද;
භාන්ඩ හෝ සේවා ලෙස
අගය කර විකුණා
උපයනු ලබන ධනය
වක්‍රව හෝ සෘජුව
තමාගේ ද
පස්කම් සැප සඳහා ම
යොදවති.
---------------------------------------------------
රනේ/21ජුනි2024/පරිභෝජනය

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps