අහිංසකාවි මධු 1 year ago 160 0 0
ඔයාත් මාත් සෙව්වේ මේ සතුට
ඇවිත් ගියානෙ
ලගින් හිද සැනසෙව්වත් ඔයාත්
නොපෙනී හැඩුවා
හිස අතගා සිනාසී
නළල සිප ගතමුත්
ඔයාගෙ කදුලක් මගෙ
කම්බුලේ නොදනිම වැටුනා...
ළයෙන් මිදුණු ඒ වේදනාව
කොහොම කියන්නද
ඉතිං මමත් ඉවසුවා
ඔයාත් හැඩුවොත්
සත්තයි මං නොමැරී මැරෙනවා...✍️