Tharushi Amandi 7 years ago 240 3 2
කුමටද මට අනුන් කියනා
පද පේලියක් නුබ ගැන
මං නොදනිමි ද නුබගේ මුලු කතාවම
කුමටද මට විශ්වාසයක්
අනුන් මා සිතෙහි ඇති කළ
නොමැති ද මා සිතෙහි නුබ ගැන නොබිඳෙනා විශ්වාසයක්
කුමට සගවන්නෙමි ද
මා නුබට බැදි පෙම
කෙලෙස හැර යන්නෙමිද
මගෙ සතුට රැදි තැන ......
Sasin F'do 6 years ago ❤️?
චතුරංගි හර්ශිකා 5 years ago ම්...