Dila ???? 2 years ago 264 0 1

Nisadas Image

68

දැනුනු තෙරපුනු හැගීම් බිදු
නොදැන සිටියෙමි කියනු කෙලෙසක
නුබේ සතුටට අවසරයි අද
මමත් ඇවිදිමි නුබෙන් ඈතට

දරා ගන්නම් ඈත දුර සිට
දැවුනමුත් මගෙ හදවතම අද හිනැහියන් ලස්සනට හැම දින
නුබයි මගෙ ලස්සනම හීනය

Comments (1)

Ranatunge Jayawardene 1 year ago ජය! ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps