Ranatunge Jayawardene 2 years ago 260 0 0

Nisadas Image

මල්

මම,
සුදු,
ලස්සන,
සුවඳ මලක් නිසා
උඹ ආඩම්බරේට
රූං ගාගෙන ඇවිත්
මං වටේ කැරකුනා..
ඒත්,
මම මලක් වුනේ
මේ රූස්ස ගහේ
අත්තක් අග හැදුනු
රිකිල නිසා කියල
උඹ
හිතන්න කැමති නෑ..
------------------------------------
රනේ/21සැප්2024/මල්

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps