හිරැ සදු 7 years ago 237 5 1
සිනහවට පුළුවන් කෙනෙක් සනසන්න,ඔයාගෙ හිනාවටත් පුළුවන් වුනා මාව සනසන්න ,ඔයාගේ ඔය හිනාවෙන් මම දැක්කේ ඔයාගේ හදවතේ සුන්දරත්වය,නිහතමානීකම,නිතර දෙවෙලේ ඔය හිනාව මට මුනගැහෙන කොට මටත් නොදැනීම මම ඔය හිනාවට ආදරේ කරන්න පටන් අරන්,ඒත් ඔය හිනාව මට අයිති කරගන්න බැහැ මොකද ඒක අසම්මත පෙමක් හින්දා ,ඒ වුනාටඇත්ත ආදරේ කියන්නේ හිමිකර ගැනීමට විතරක්ම නෙමෙයි නේද? කියලාහිත හදාගෙන මම,මම මගේ හිතින් විතරක් ඔයාට නොදැනෙන්න ආදරේ කරකනවා...
චතුරංගි හර්ශිකා 5 years ago ❤❤❤❤❤