Uresha Chari 7 years ago 251 11 4
මට පොරොන්දු වෙන්න බැ උබට ඔන හැම දේම දෙන්න..
ඒත් මට පුලුවන් උබට මදි නොකියන්න ආදරේ කරන්න ..
ව්ශ්වාස කරපන් ඉන්නේ එකයිනම්
මට පුලුවන් ඌ මගේ ජීවිතය කර ගන්න
අහපන් සුදුමහත්තයා
මට බැරිවෙයි උබ හොයන ලස්සනම කෙල්ල
වෙන්න....
ඒත් මට පුලුවන් උබ කොහේ හරි ගිහින් එනකන් ..
මගේ කම රැකගෙන ඉන්න❤️?
❤️චාරී දිසානායක❤️
Deesha(දීෂා)❤️ 6 years ago Woow eknm ??
Kavinda Malshan 6 years ago Kaata unath karanna puluwan eka vitharai. Denna puluwannet eka vitharai. Ekanam patta aaa
Kaveesha Lakmali 6 years ago Eka marama lassanai ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?❤