Vishwa Ranganath 7 years ago 237 4 2

Nisadas Image

සංසාරේ කෙටි නොවේ

මේ සුවිසල්
අහස් ගවුව යට
ග්‍රීශ්ම සුලගට වියැලෙණ
මනු ජීවිත
ඇවිලී යයී
තව දුරටත් කෙලෙස්
මතින්
සංසාර ගමන
දිගු කරගන්න ඕනෑකමින්

-විශ්-

Comments (2)

තූර්යා ඉඳුවරී 7 years ago ලස්සනම ලස්සනයි අයියා.ඒ කතාවනම් ඇත්තම ඇත්තයි.

Ishara umayanga Hewawasam 6 years ago Wetahunath nowetahenne ei eka elesata





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps