Subhashini Thilakarathne 7 years ago 283 8 1

Nisadas Image

නිමාවක් සොයා.....

නිවා සනසනු වස්
අයාලේ ගිය සිත...
නිමා කරන්නට
ගෙවා අා සසරම
දුකක් යැයි ඔබ අත්හල
සියල්ලක් මා පොදි බැඳ
අා දුර කතර මැද
නිමාවයි...මේ
නික්ම යන්නට භවයෙන්
කාලයයි මේ....

Comments (1)

චතුරංගි හර්ශිකා 5 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps