Subhashini Thilakarathne 7 years ago 305 4 2
විටෙක දිවයමි...
සෙමින් මා අැවිදයමි..
විඩාබර වූ
දෙපා රිදෙන තුරු අැවිද යමි....
අැරුතක් නොම අැතත්
ගමන් මලු මහ ගොඩක්
නවතින්න නෑ ඉඩක්
අැවිද යමි හැකි තාක්....
නුඹෙ ගමන අහවරයි..
මොර ගසයි රළු හඬක්...
නැවතුනෙමි...මදක්
සියල්ලම හැර දමා
යා යුතුව අැත මමත්.....
චතුරංගි හර්ශිකා 5 years ago ?
චතුරංගි හර්ශිකා 5 years ago ජීවිතය