Ahinsa Pehesarani 7 years ago 271 6 1

Nisadas Image

සද කුමරි තනිවෙලා

සද මඩල ගිනිබත් වී
සොදුර නුබ නැතිව
සද දෙවොල පාළු වී
සද කුමරු නුබ නැතිව

සද කුමරි ඉකිබිදමි
නුබේ මතක සිහි වන විට
ඇවිත් යනවද නුබ එක පාරක්
හිනහෙන්න සද කුමරිට





Comments (1)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?✍?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps