අනුත්තරා කොඩිකාර 7 years ago 234 5 0

Nisadas Image

රොබරෝස

ඇතැම් මල් බිම වැටෙන්නේ පරවීමටත් පෙර ය..ඇතැම් ආදර කතාවෝ ද එසේම ය...විකසිත වී නිමේෂයකින් පතිත වන මුත් මුකුලිත නොවන්නේ ය..............සදා නොවෙනස්වන ස්නේහනයක සහ යටගියවක මිහිරියාවක මතකයක සුවද තවරා පපු කැව්තු තුළ නිහඩවම සැතපෙන්නේ ය...

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps