✍️Nilushi Nisansala✍️ 7 years ago 316 7 0
දහසක් මව්පියවරුන් රකින්නට
වැදූ මවගේ ළයේ ගිනිදැල් අවුලන
දෙනෝ දහක් දරු පරපුර රැකුමට
ලෙයින් උපන් දූ දරුවන් නොමැතිව
බදිමින් රටවට පවුරු වළල්
වෙහෙසෙනවා ගිනියමේ දහවල්
ලෝකය නිදනා අදුරු රැයෙත්
නෙත නිදි නෑ .තුන්යම ඇහැරන්
පවුලට සෙනෙහස නොමැත නිමක්
සැමට එහා මවුබ්ම වැදගත්
පොඩ් පුතු දකිනට සිහිනෙන්වත්
නොහැක නිදන්නට රට වැදගත්.......