Asanka Costa 7 years ago 247 3 0

Nisadas Image

ප්‍රේමය

නාඳුනන හිතක් ළඟ
නැවතිච්ච මගේ හිතට
මහමෙරක් තරම් විලස
දුන්නු ප්‍රේමය ඔබගේ
හිත පුරා වැළඳගෙන
මේ භවේ පුරාවට
සංසාරේ හැම භවයෙම
ඔබ මගෙම මිස වන්නට
පතන්නෙමි මුළු සිතින්
ඒ ප්‍රේමයේ නමින්...

❤❤❤ අසංකා කොස්තා❤❤❤

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps