තූර්යා ඉඳුවරී 7 years ago 304 2 2
අඳුරු අහසෙහි සරා සඳ බබළයි
තරුබරණ පැළදි විට...
මුදු කුසුම බඳු ළඳක්
සුවඳ දී හිනහෙයි
හිමිබරණ පැළඳි විට...
සම විසම පය තබන
මිහිකත දිළෙයි
රජුබරණ පැළඳි විට...
නමුත්....,
ඔබ,අපි සැම
දිළෙයි සැමදා මෙදියත
සිප්බරණ පැළඳි විට...
??තරූ සමනළී??
SL SP 7 years ago අනිවාර්යයෙන්
තූර්යා ඉඳුවරී 7 years ago තෑන්ක්ස්.....????