Asanka Costa 6 years ago 255 3 3
සිනා සැඟවී දෙතොල ගොළුවී
වැලපුනෙමි සිතින් මම
පිදූ පෙම සිහිකරන්
අසරණයි මම තනිව
ඔබ නොමැති මේ ලොවේ
සසල වී බලා ඉමි
ඔබෙ රැව දැකගන්න
ඝන අදුරේ රැව වැසිලා
සුදු වැල්ලෙ සැතපීලා
කිසිදිනෙක යළි මවෙත
ඔබ එන්නෙ නැති බවද
දැන දැනම අඬ ගසමි
සිතින් මොර දී මම
හුදෙකලාවී
වෙන කුමක් කරම්ද මං
ඔබ තුරැලේ සැතපෙන්න
ඔබ ළඟට මා ගන්න
ඒ දිනය එනතුරා මං
බලා ඉමි ඇඟිලි ගනිමින්
අසංකා කොස්තා
තූර්යා ඉඳුවරී 6 years ago ලස්සනයි අක්කියෝ.....
Sanjika Madubashini 6 years ago Lassanaii
ShaKuA 6 years ago ????