Kavindi Himasha 6 years ago 262 2 2

Nisadas Image

විරහව ???

දරාගන්න බැරි ඔබගේ සෙනෙහෙට
සිත❤️ පිරුණේ වැව් දියක් වගේ........
ඒ හැම සිතුවිලි හිරු දුටු පිණිමෙන් ?
ඔබ ම නොවේදෝ මිලින කළේ......
විරහ දුකට ? සිත තැලී පෙලීයයි
ඇයි ඔබ මේ හැටි නපුරු වුණේ........
කියාදෙන්න ඔබ මා හැර යන්නට
මගෙන් උනා වූ වරද අනේ....?

Comments (2)

තූර්යා ඉඳුවරී 6 years ago Godaaakma lassanai ane....

Kavindi Himasha 6 years ago Thanks යාලු





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps