Kavindi Himasha 6 years ago 255 7 3

Nisadas Image

❤️❤️❤️❤️

නීල නෙත් යුග දවන කදුළක
සැඟවිලා ආ පැතුම ඔබ විය....
සරා සඳ ළඟ දමා මේ සිත
හෙලා ආ සුසුම ඔබ විය......
නොලැබ නිදිසුව ගෙවා දමන රැය
දකින සිහිනය සදා ඔබම විය....

................................??

Comments (3)

තූර්යා ඉඳුවරී 6 years ago ලස්සනයි....

Ishara umayanga Hewawasam 6 years ago ??

Kavindi Himasha 6 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps