ShaKuA 7 years ago 278 3 0

Nisadas Image

හෙට..

සියුම් හදවත් රිදෙන
දරුණු සැඩ සුළඟක්
සෙනෙහසින් පිරුනු
සාගරෙන් ගැලුවා,,
ආදරෙන් බැදුනු, පුංචි කදු ගැටයක
කාලයත් එක්ක,ලොකු
වේදනා ගෙතුනා,,
මැවී පසුතැවෙන
මිතුරුකම හෝ අද
නෑ
දුරක හිඩැසක්
මිරිඟුවක් වෙන්කලා,,
ආදරය හිතෙන
සෙනෙහෙබර හිතක
සදාතන පැතුමන්
පිපී සුව දේවා!!..
_ශකුA_

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps