ShaKuA 7 years ago 336 3 0
කට පුරා හිනාවක්
මිනිස්කම පිරි,
හිත එක්ක මුලාවක්,
ආලයෙන් රිදි,
සෙනෙහසින් කතාවක්,
දෑස්වල පිනි
අත් ඇරුනු බැදීමක්,
හිතක ලඟ රැදී..!
පුරා ලේ බැදීමක්,
ඇටමිදුලු වල සවි
කතාවෙන් සිරාවක්,
බොක්ක හෙට බදු දෙමි
ඔතාගෙන බත් එකක්,
වටේ සිට පොරකති
පතාගෙන පෙර භවේ,
set එකම පණ දුනි............♡
_ශකුA_