Gihani 6 years ago 282 3 2

Nisadas Image

තනිකම

මගේ හිත රවටා
මුලා බස් පවසා
මගේ සිත රිදවූ
ඔබ නම් කුරිරු මිනිසෙකි
සිත දුකින් පුරවනා

Comments (2)

Pushpakumara Kumara 6 years ago Prafect

Gihani 6 years ago Thnk u..☺️☺️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps