Gihani 7 years ago 253 5 3
මා ඔහුගේ බිරිදයි
එනමුදු
ඔබගේ පෙම්වතියයි
සිත් පාරනා මෙය
තුන්කොන් ප්‍රේමයකි
ලෝකයට පිලිකුල්
හැමෝටම රහසින්
ගලා ගිය අපේ සෙනෙහේ
සැමට පිලිකුලක් වූ
මට සැනසීම ලබා දුන්
රැක ගනිමි ඔබේ සෙනෙහේ
ආදරේ නාමයෙන්
රාගයෙන් තොර වූ
ආදරය කැටි වූ
අසම්මත පෙම
නමින් හැදිනූ
තූර්යා ඉඳුවරී 7 years ago Nice one...????
Gihani 7 years ago ☺️☺️☺️☺️
✍️Nilushi Nisansala✍️ 7 years ago ?