Gihani 6 years ago 203 5 6
ඔබ මත්තේ නැහිගෙන
අහිමි බව දැන දැනත්
පෙම් කරමි මා මේ මුලාවට
හැර යන්නට නොහැකි තරමට
කෙදිනක හෝ වැටහුනොත්
ආදරය මා සිතේ ඇති
දුක් වෙයි නුඹ හැමදාම
අහිමි කරගත්තාට මා
තරහක් නෑ මසිතේ
ආදරේ දුන්නෑ කියා
මට නොදී ඇය වෙතට පිදුවාට
වෛරයක් නෑ හිත්කොනේ
තූර්යා ඉඳුවරී 6 years ago ලස්සනයි නංගා..
Gihani 6 years ago තැන්කූ අක්කි පැට්ටෝ...???
Nethuni Wimansa 6 years ago ලස්සනයි
✍️Nilushi Nisansala✍️ 6 years ago ?
Gihani 6 years ago Thnkz..???
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?