සූටික්කි??? 6 years ago 250 3 3
හිරුගෙ රන් රැස් වැටෙන විටදී
තුෂර බිදු නැතිවී යතේ.....
ඔබේ මදහස දකින විට දී
හිතේ දුක් දොම්නස් නිවේ.....
හිත හිරි වැටෙනා බැල්මක් යටැසින් හෙලා.....
රෝස තොල් පෙති විවර කර මා දෙස බලා....
ඝන ඇහිබැම උස්සා ඉගියක්
මවා...
සිනහ සෙන්න හැම ළතැවුල් මක
මකා....
තූර්යා ඉඳුවරී 6 years ago Lassanai chuutikki...❤️❤️❤️❤️❤️❤️
Gihani 6 years ago ❤️❤️❤️❤️❤️
✍️Nilushi Nisansala✍️ 6 years ago ????