✍️Nilushi Nisansala✍️ 6 years ago 280 2 3
දරාගෙන දුක
සිනාසුණු තැන්
කොතෙක් තිබුනත්
වැටුන තැන්වල ,
සතුට ඇතුළේම
දැනුන තනිකම
නිමක් නම් නෑ
යට් සිතේ සැගවුනු ,
අතහරින්නට,
පසුබසින්නට,
සිදුවුවත් යළි
නැගිට හිනැහෙනු
පමා වී මුත්
දිනක් මේමටත්
ඒවී සිරසෙහී
කිරුළු පළඳින ? .......
තූර්යා ඉඳුවරී 6 years ago ලස්සනයි මැණික ....
✍️Nilushi Nisansala✍️ 6 years ago Thankyou
Charuka Sandeepa 6 years ago Theruwan saranai oya sithat